May 02, 2024

ඉන්දීය පාර්ලිමේන්තු විපක්ෂනායක ධූරය ලබා දීමේ ගැටලුවක්

නරේන්ද්‍ර මෝදි මහතාගේ භාරතීය ජනතා පක්ෂය ලැබූ දැවැන්ත ජය හේතුවෙන් ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ආසන 44ක් පමණ හිමිවූ අන්ත පරාජයක් ලැබීය. 

මේ නිසා ආසන 55 කට වඩා ලබා ගන්නා පක්ෂයට විපක්ෂනායක ධූරය හිමිවීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව කොන්ග්‍රසයට තවම විපක්ෂනායක ධූරය හිමිවී නොමැති බව වාර්තා වෙයි.

එහෙත් කොංග්‍රසයෙන් යෝජනා වූ මල්ලිකාර්ජුන් කරාජ්ට විපක්ෂ නායක ධූරය ලබාදීමේ සඳහා කතානායක සුමිත‍්‍රා මහජන් මහත්මිය නීති උපදෙස් අනුව කටයුතු කරනු ඇති බවද වාර්තා වේ.

Rate this item
(0 votes)