May 02, 2024

කන්ටේනරයක් පෙරලේ..පාඩුව රුපියල් ලක්ෂ 20409ක්

වාහන එකොළහක් රැගත් කන්ටේනරයක් චීනයේ ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ පෙරළීමෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 2040960000ක අලාභයක් සිදුව ඇත.ඊයේ මෙම අනතුර සිදුව ඇත්තේ කන්ටේනරය වේගයෙන් පැමිණ එක්වරම තිරිංග තදකිරීම නිසා බව WreckedExotics මාධ්‍ය වාර්තා පවසයි.

අනතුර සිදුවන විට එහි පෝෂේ,බී.එම්,ඩබ්ලිව්. සහ ලෑන්ඩ් රෝවර් වර්ගයේ වාහන එකොළහක් ප්‍රවාහනය කරමින් තිබී ඇත.මෙම අනතුරින් මාර්ගයේ ගමන් ගත් තවත් රථයකටද හානි සිදුව ඇතත් කිසිවකු හෝ ජිවිතක්ෂයට පත්ව නැත.

(උදේනි අපොන්සු)

Rate this item
(0 votes)