April 27, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ඉගිළෙන ඩයිනසෝරයන් මෙන්න

සයිබීරියාවෙන් හමු වූ වසර කෝටි පහළොවක් පැරණි ඩයිනසෝර පොසිල, මිහිපිට ඩයිනසෝරයන්ගේ පරිනාමණයට නව පැහැදිලි කිරීමක් ලබා දෙන බව විද්‍යාඥයෝ පවසති.

එම පොසිල වලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ජීවීන්ට පිහාටු හෝ පිහාටු වැඩීමට හැකියාව තිබූ බව සොයා ගෙන තිබේ.

‘සයන්ස්’ නමැති සඟරාව එම නව සොයා ගැනීම් සම්බන්ධයෙන් ලිපියක් පළ කර තිබේ.

එහි සඳහන් වන්නේ වසර කෝටි විසි හතරකට පෙර එම ජීවීන්ගේ පරිනාමණයේ මුල් අවදියේ සිටම මිහිපිට ජීවත් වූ ඩයිනසෝරයන්ට ‘ප්‍රොටෝ ෆෙදර්ස්’ නමින් හැඳින්වෙන ප්‍රාථමික අවදියේ පිහාටු තිබුණ බවයි.

Rate this item
(0 votes)