April 28, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

බ්‍රසීලයේදී රොබෝවරුන්ගේ පාපන්දු තරගාවලියක් (VIDEO)

රොබෝවරුන් අතර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් බ්‍රසීලයේදී ඊයේ අවසන් විය.

එම ලෝක කුසලානය දිනාගත්තේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායම යි.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ කණ්ඩායම එම තරගාවලිය ජය ගත්තේ ය.

ඒ, ජර්මන් කණ්ඩායම පරාජය කරමිනි.

ජර්මනිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවට හිමිකම් කීව ද RoboCup 2014 කුසලානය ඔවුන්ට හිමි නොවී ය.

Rate this item
(1 Vote)