April 28, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ඉන්දීය දුම්රිය අනතුරකින් සිසුන් ‍17 ක් මරුට (VIDEO)

ඉන්දියාවේ - තෙලගනා ප‍්‍රාන්තයේ දුම්රියක  බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුන් 17ක් සහ තවත් දෙදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

එම ප‍්‍රාන්තයේ මාසයිපෙත් ගම්මානයේ දුම්රිය හරස් මාර්ගයකදියි මෙම අනතුර සිදුව ඇත. 

පාසල් සිසුන් රැගත් බස් රථය දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයකින් පැමිණි දුම්රියේ ගැටී ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Rate this item
(0 votes)