April 28, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ඔබේ Facebook ගිණුමට අන්තිම කැමති පත්‍රයක්

අන්තිම කැමති පත්‍රයක් හරහා වෙනත් යමක් පවසා නැත්නම් අන්තර්ජාලය හරහා පවත්වා ගෙන යනු ලබන සියලු Accounts වලට පිවිසීමට (Access) ඔවුන්ගේ පවුල්වලට වරම් ලබා දිය යුතු බව ඇමරිකානු නීතිඥයන් පිරිසක් ඉල්ලා සිටියි.

ඔවුන් ඇමරිකානු රජයෙන් හා නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඊට අදාල නීති සංශෝධන වහාම සකස් කළ යුතු බවයි.

පසුගියදා ඇමරිකානු නීති කොමිසම සඳහන් කළේ මෙවැනි Digital Assets වෙත පිවිසීම සඳහා (පාලනය සඳහා නොවේ) ඉදිරියේ දී නීති සකස් වනු ඇති බවයි.

Rate this item
(1 Vote)