May 01, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

"ප්ලේ බෝයි" නිරුවත ගැන උගන්වයි

නිරුවත විලාසිතාවකි. ලොව වඩාත්ම නිරුවත් විලාසිතා කරණයෙහි නිරත වන්නේ ස්ත‍්‍රීන් ය. ලොව ඕනෑම මනුෂ්‍යයෙක් ස්ත‍්‍රී නිරුවත දැකීමට ප‍්‍රිය කරති . ලොව වඩාත් ප‍්‍රචලිත් ප්ලේ බෝයි සඟරාවේ කවරය සඳහා බාවිතා කරන්නේ ස්ත‍්‍රි නිරුවත් විලාසිතාවන්ය.

නිරුවත විලාසිතාවක් ලෙස ඉදිරිපත් කිරීම පහසු නැත .එය මුදල් ඉපැයීම මූලික කොට ලොව වඩාත් ප‍්‍රචලිත විලාසිතා කරණයක් බවට පත්ව තිබේ. මේ නිරුවත් විලාසිතා ජායරූප ගත කිරීම ද පහසු නොවේ.

ලංකාවේ සංස්කෘතිය නුළ නිරුවත අතිශය තහනම් ය .සිනමාව තුළ නිරුවත් දර්ශණ රගපාන නළු නිළියෝ නිර්මාණය ජනතාව අතට පත්වන විට බිය ට පත්වෙති. ඒ ලංකාවේ සමාජය තුළ නිරුවත යනු ලිංගික පෙළඹවීමක් ඇති කරණ, කුතුහලය දනවන. රහස් දෙයක් ලෙස සළකන බැවිණි.එහෙත් ලෝකය තුළ ගැහැනිය සහ මිනිසා නිරුවත් වන්නේ දෙවියන් වහන්සේ ගැහැනිය සහ පිරිමියා ලොවට මැවූවා යැයි කියන ප‍්‍රභන්ධය හෝ සත්‍ය මතය.අප ඉපැදෙන විට උපදින්නේ ද නිරුවතිනි. අප නිරුවතට වඩාත් ප‍්‍රිය කරණ තරමට ම නිරුවත ට බිය වෙති. ලැජ්ජාව ඇති වන්නේ ද නිරුවතිනි. 

Rate this item
(0 votes)