May 01, 2024

ෂිනවත‍්‍රාට රටින් පිටවීමට අවසර

තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලක් ෂිනවත‍්‍රාට රටින් පිටවීමට එරට හමුදා ආණ්ඩුව අවසර ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඇය ඉදිරියේ දී ප‍්‍රංශයේ සංචාරයක නිරතවීමට නියමිත බව ද වර්ත වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 July 2014 09:31