May 05, 2024

ටියුනීසියානු සෙබළු 14 ක් මරුට

ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේ සිදු වූ ප‍්‍රහාරයකින් ටියුනීසියානු සෙබළු 14 දෙනෙක් මරණයට පත් ව තිබේ.

එම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ලයින් ගණන 20 කට ආසන්න බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

ඇල්ජීරියානු දේශසීමාවේ පිහිටි මවුන්ට්චම්බි ප‍්‍රදේශයේ ස්ථාන 02 ක සිට මෙම ප‍්‍රහාරය සිදු කර ඇත.

මෙහි දී රොකට් ප‍්‍රහාර ද එල්ල කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)