May 05, 2024

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය රජයේ නව ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව පවසමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත

කෙසේ නමුත් මහජන මන්ත්‍රී මණ්ඩලයේ නායකයා වශයෙන් කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

එරට වත්මන් ආරක්ෂක ලේකම් පිලිප් හැමන්ඩ් නව විදේශ ලේකම්වරයා ලෙස පත් කිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 July 2014 07:07