May 08, 2024

විනෝද් කම්බ්ලි මූල්‍යමය වංචාකරුවෙකු වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ විනෝද් කම්බ්ලි මේ වන විට මූල්‍යමය වංචාකරුවෙකු බවට ප්‍රසිද්ධියට පත්වී වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනෝද් කම්බ්ලි සිය බැංකුවෙන් නිවාස සහ රථවාහන ණය ලබාගෙන ඇති අතර එම ණය මුදල්වල වාරික ගෙවීම් රැසක් පැහැර හැර ඇති බව DNS Bank නමැති ඉන්දීය බැංකුවක් විසින් පළ කරනු ලැබූ පුවත්පත් දැන්වීමක සඳහන් කර ඇත.

මේ හේතුවෙන් ඔහුගේ නිවසට ගිය සිය බැංකුවේ නිලධාරිණියකට ඔහුගේ බිරිඳ පහර දී ඇතැයි ද එම දැන්වීමෙහි සඳහන් වන බව NDTV පුවත් සේවය පවසයි.

 

Rate this item
(0 votes)