May 08, 2024

ගාසා තීරයට ඊශ‍්‍රායල ගුවන් ප්‍රහාර

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ‍්‍රායලය අද (14) 07 වැනි දිනටත් ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වර්තා කරයි.

පලස්තීනුවන් 172 මේ වනවිට ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාරවලින් මරණයට පත් ව ඇත.

රොකට් ප‍්‍රහාර දහසක් පමණ සිය රට වෙත එල්ල කර ඇති බව ඊශ‍්‍රායලය පවසයි.

Rate this item
(0 votes)