May 08, 2024

ඉරාක අගනුවර ගණිකාවන්ට සන්නද්ධ කල්ලියකින් වෙඩි 

ඉරාකයේ - බැග්ඩෑඩ් අගනුවර ගොඩනැගිලි දෙකකට ඊයේ (12) රාත‍්‍රි කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයන් 29 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් 20 දෙනෙකුම කාන්තාවන් බවත් මෙම ගොඩනැගිලි දෙකේ ගණිකා නිවාස පවත්වාගෙන ගිය බවට ද තොරතුරු ලැබී ඇති බවත් වාර්තා වෙයි.

ඝාතකයන් විසින් ඉන් එක් ගොඩනැගිල්ලක ලියා ගොස් ඇත්තේ ඕනෑම ගණිකාවකට මෙම ඉරණම අත්වන බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 July 2014 15:54