May 08, 2024

ඊශ්‍රායලයට නොයන ලෙස අනතුරු ඇඟවීමක්

තමන් ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පහර දෙන බව පලස්තීන හමාස් සටන්කාමීන්, ගුවන් සේවාවලට අනතුරු අඟවයි.

ඊශ්‍රායලයේ බෙන් ගූරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා පියාසර නොකරවන ලෙස නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය ගුවන් සේවාවලින් ඉල්ලා තිබේ.

මේ අතර ජාත්‍යන්තර බලපෑම් හමුවේ ගාසා මෙහෙයුම් නතර නොකර බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 July 2014 11:56