May 05, 2024

නියොගූරි චණ්ඩ මාරුතයෙන් තවදුරටත් ජපානයට බලපෑම් 

ජපානයට බලපා ඇති නියොගූරි චණ්ඩ මාරුතය තවදුරටත් රට තුළට පැමිණිය හැකි බවට ජපානයේ කාලගුණික අංශ විසින් එරට ජනතාව වෙත අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් චණ්ඩ මාරුතයෙන් ඔකිනාවා ප‍්‍රාන්තයට වැඩි බලපෑමක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චණ්ඩ මාරුතයේ බලපෑම හේතුවෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් ලක්ෂ 05 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 July 2014 13:04