May 05, 2024

සෝමාලියාවේ ජනපති මැදුරට ප‍්‍රහාරයක්

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පිහිටි ජනපති මැදුරට අද (09) ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ අල්ෂබාබ් සටන්කාමීන් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවට අනවරණ වී තිබේ.

මේ වනවිට ප‍්‍රහාරය ව්‍යර්ථ කර ඇති අතර එය සිදුවන අවස්ථාවේ සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මහමුද් ජනාධිපති මන්දිරයේ රැඳී නෙසිටි බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 July 2014 10:12