May 04, 2024

දකුණු සුඩානයේ දරුණු ආහාර හිඟයක් 

දකුණු සුඩානයේ මිලියන 04 ක ජනතාව දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන බව බි‍්‍රතාන්‍ය සහන සංවිධාන ප‍්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

ඉදිරි මාසයේ දී මෙම තත්ත්වය දරුණුවනු ඇතැයි එම සංවිධාන පෙන්වා දේ.

දකුණු සුඩානයේ පාලක පක්ෂය සහ සෙසු විපක්ෂ කණ්ඩායම්වල අනුගාමිකයින් අතර පසුගිය දෙසැම්බර් මාසයේ හටගත් ගැටුම්වල දී මිලියනයක් පමණ ජනතාව සරණාගතයින් බවට පත් ව තිබේ.

සිය රට දරුණුත ම සාගතයක් අභියස සිටින බව දකුණු සුඩාන ජනාධිපතිවරයා ද පිළිගෙන ඇතැයි වර්තා වේ.

Rate this item
(0 votes)