May 20, 2024

මරුවාට අභියෝග කරන්නෝ

උස් ස්ථාන වලට බොහෝ දෙනා බියක් දක්වන අතර එලෙස බිය වීමෙහි වරදක්ද නැත.

මන්ද යත් එම බිය අපව අනතුරකට ලක්වීමට ඉඩ නොදෙමින් ආරක්ෂා කරයි.

කෙසේවෙතත් ඉතා උස් මෙන්ම අන්තරායකර ස්ථාන වලට ගමන් කරන ඇතැම් පුද්ගලයින් එහිදී ඔවුන් අත් විඳින අනතුරුදායක තත්වයට ප්‍රිය කරයි.

පහත දැක්වෙන්නේ එලෙස ඉතා අනතුරුදායක ක්‍රියාවන් වල විවිධ පුද්ගලයින් නිරත වී ඇති ආකාරයයි.

ඇතැමුන් කිසිදු ආරක්ෂක උපකරණයක්ද භාවිත නොකරමින් නිර්භයව මෙම අවස්ථා වලට මුහුණ දෙන ආකාරය අපූරු මෙන්ම විශ්මයජනක වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 June 2014 11:09