May 20, 2024

අවසානයේ අමෙරිකානු නිළියක් සිඟමනේ යයි (ඡායාරූප සහිතයි) 

අමෙරිකාවේ චිත්‍රපට නිළියක්වන 60 හැවිරිදි ක්‍රිස්ටිනා මැකේනා ජීවත්වීම සඳහා මේ දිනවල සිඟමනේ යන බව වාර්තා වේ.

ඇය 1970 දශකයේ ජනප්‍රිය නිළියක් ව සිටි අතර ඇය ජනප්‍රිය රූපවාහිනි නිළියක් ද වේ.

'Play boy' සගරාවේ ක්‍රිස්ටිනා පෙනී සිටි නිරුවත් ඡායාරූප ද අතිශය ජනප්‍රියත්වයට පත් ව තිබේ. නම්‍යශීලී සිරුර හේතුවෙන් ඇය බොහෝ ජනප්‍රියත්වයට පත් ව ඇත.

එහෙත් වයස්ගත කලාකරුවන්ට රඟපෑමට නොහැකි වයසේ දී පිළිසරණක් නොමැතිවීම හේතුවෙන් ඇය පීඩාවට පත් ව සිටී.

ඒ හේතුවෙන් ඇය මේ වනවිට ජීවත්වීම සඳහා සිඟමනේ යෙදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 19 June 2014 16:33