May 21, 2024

ඉරාකය හමුදා ප‍්‍රධානීන් පිරිසක් ඉවත් කරයි 

සුන්නි සටන්කාමීන්ගේ ප‍්‍රහාර වැළැක්වීමට නිසි පියවර නොගත් බවට චෝදනා කරමින් ඉරාක අගමැති නූරි මලිකි විසින් එරට හමුදාවේ ප‍්‍රධානීන් 04 දෙනෙකු ඉවත් කර තිබේ.

එම හමුදා ප‍්‍රධානීන් ජාතික රාජකාරියක් මඟ හැර ඇති බවට අගමැතිවරයා චෝදනා කරයි.

මේ වනවිට නගර කිහිපයක බලය අත්පත් කරගෙන ඇති සටන්කාමීන් තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)