May 21, 2024

ඉන්දුනීසියානු යාත්‍රාවක් මුහුදුබත් වෙයි

ඉන්දුනීසියානු සංක‍්‍රමණිකයන් 97 දෙනෙකු රැගත් යාත‍්‍රාවක් මැලේසියානු මුහුදේ සීමාවේදී අනතුරට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ගමන් කළ 61 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති බවත් අතුරුදන් වූ පිරිස අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බවත් වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 June 2014 23:35