May 10, 2024

ස්කූබි ඩූ (Scooby-Doo) හි ෂැගී මිය යයි

ජනප්‍රිය සුප්‍රකට කාටුන් චිත්‍රපට මාලාවක් වූ ස්කූබි ඩූ හි ෂැගීගේ චරිතයට හඬ කැවූ කැසී කාසෙම්  ජිවිත රඟ මඩලින් සමුගෙන ඇත.ෂැගීගේ චරිතයට පුද්ගලයන් කිහිපදෙනෙකුම හඬ කවා ඇති නමුත් 1969 වර්ෂයේ සිට 1997 වර්ෂය දක්වාත් නැවතත් 2002 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා  හඬ කැවීමට කැසී කාසෙම්ට හැකියාව ලැබී ඇත.

ඔහුගේ දියණිය පියවරුන්ගේ දිනයේදී තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ පියවරුන්ගේ දිනයේදීම තමාට තම පියා අහිමි වූ බවයි. 

(හඬකවන දර්ශන පහතින් නරඹන්න)

 

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 16 June 2014 21:19