May 10, 2024

මෝදි මුලින්ම භූතානයට

ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස භූතානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් පුවත් සේවා පවසයි.දකුණු ආසියානු කලාපයේ අසල්වාසී රටවල් අතරින් තම ප්‍රථම නිල සංචාරය සඳහා නරේන්ද්‍ර මෝදි මෙසේ භූතානය තෝරාගෙන ඇති අතර, එය කවුරුත් බලාපොරොත්තු වූ පාකිස්තානය හෝ ශ්‍රී ලංකාව නොවන බව ඉන්දිය මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් කලාපයේ චීන බලපෑම් කෙසේද යන්න සොයා බැලීම ඔහුගේ මෙම භූතාන සංචාරයේ අරමුණ බව කියැවෙයි.

Rate this item
(0 votes)