April 26, 2024

MH370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන්ට වන්දි 

පුද්ගලයන් 239 දෙනෙකු සමග ඉකුත් මාර්තු 08 වැනි දා අතුරුදන් වූ මලයාසියානු MH370 ගුවන් යානයේ සිටි මගීන්ගේ පවුල්වලට වන්දි ගෙවීම ඊයේ (12) ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගුවන් යානයේ රක්ෂණ සමාගම විසින් එම වන්දි ගෙවීම සිදු කරන බව වාර්තා වේ.

එහි දී සෑම මගියෙකුගේ පවුලකටම අමෙරිකානු ඩොලර් 50,000 ක මූලික ගෙවීමක් සිදු කෙරේ.

අතුරුදන් වූ ගුවන් යානය සෙවීමේ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති අතර එම යානය අනතුරට ලක් වූ බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් වී නොමැත.

Rate this item
(0 votes)