April 26, 2024

යන ලොරියෙන් පැනපු ඌරු පැටියා

දකුණු චීනයේ මස් කිරීම සඳහා ලොරියක රැගෙන යමින් සිටි ඌරු පැටවෙක් එම ලොරිය ධාවනවන අවස්ථාවේ දී ම බිමට පැන තිබේ.

අඩි 16 ක උසක සිට බිමට පැන ඇති අතර එම ඌරු පැටවා කිසිදු තුවාලයක් රහිත ව බේරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස දිවි ගලවාගත් ඌරු පැටවා දකුණු චීනයේ පොලිස් ස්ථානයක ඇති කරන බව වාර්තා වේ.

Rate this item
(0 votes)