විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී CFDA සම්මාන ප්‍රධානෝත්සවයකට (CFDA awards) සහභාගී වූ ප්‍රසිද්ධ ගායිකාවක්වන රිහානා සම්බන්ධයෙන් මේ දිනවල දී දැඩි කතාබහට ලක් ව තිබේ.
ශරීරයේ අභ්‍යන්තර අංග ද මනාව පෙනෙන ආකාරයට නිර්මාණය කර ඇති එම ඇඳුම හැඳ සිටි ඡායාරූප මේ දිනවල දී අන්තර්ජාලයේ වැඩි වශයෙන් හුවමාරුවන බව වාර්තා වේ.
ඇය එම ඇඳුමට රෝස පැහැති හම් කැබැල්ලක් ද පොරවාගෙන සිටි බව වාර්තා වේ.
කිසි දිනෙක අවධානමක් නොගෙන ලස්සන විය නොහැකි බව සිය ඇඳුම සම්බන්ධයෙන් කථා කළ වාර්තාකරුවන්ට රිහානා පසවා තිබේ.