May 12, 2024

අපරාධකරුවන් ඇමති මණ්ඩලයේ

ඉන්දීය  කැබිනට්‌ මණ්‌ඩලයේ 14කට අපරාධ නඩු ඇති බව එරට මාධ්‍ය පවසයි. ඇමතිනි  උමා භාරතීට අපරාධ නඩු 13 ක්‌ ඇති අතර මිනීමැරීමට උත්සාහ කිරීමේ චෝදනා ද එයට අමතරව තිබේ.නිතින් ග්වඩ්කාරිට එරෙහිව නඩු හතරක්ද .මේවන විට අධිකරණයේ විභාග කරමින් පවතී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 May 2014 14:32