May 12, 2024

විදේශ කටයුතු අමාත්‍ය තනතුරට කාන්තාවක්

ඉන්දීය අගමැති ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝඩිගේ රජයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය පසුගිය දා විපක්ෂ නායකවරිය ලෙස ශ‍්‍රී ලංකාවේ සංචාරය කළ සුෂ්මා ස්වරාජ් හිමි වී ඇත.

ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වූ ප‍්‍රථම කාන්තාව වේ.

Rate this item
(1 Vote)