May 13, 2024

ඉන්දීය නව ඇමති මඩුල්ලේ මංගල සැසිය අද 

ඉන්දීය අගමැති ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝඩි අද පෙරවරුවේ සිය නිළ කටයුතු ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද පස්වරුවේ අගමැති මෝඩි සිය අමාත්‍ය මණ්ඩලයේ මංගල රැස්වීමට සහභාගී වේ. 

මහ ඇමතිවරයාට හිමි නවදිල්ලියේ ගුජරාට් භවන්හි ඔහු තව දින කිහිපයක් රැඳී සිටින අතර ඔහුට හිමි රේස් කෝස් ඇවනිව්හි නිල නිවසට ඔහු මේ වනතෙක් ගොස් නොමැති බව වාර්තා වේ.

මහත්මා ගාන්ධි සේයාරුවට මල් මාලා පැළඳා නරේන්ද්‍ර මෝඩි සිය නිල රාජකාරී ආරම්භ කළේ ය.

Rate this item
(0 votes)