April 26, 2024

සිසු පිරිසක් ලොව උස ම කුළුණ තනයි

ලෙගෝ කැට (Lego bricks) උපයෝගී කර ගනිමින් ලොව උස ම කුළුණ නිර්මාණය කළ පාසල් සිසු පිරිසක් වාර්තාවක් පිහිවුටා තිබේ.

එම කුළුණ අඩි 120 ක් උසින් යුක්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ඩිකින්සන් පාසලේ (Dickinson High School) සිසු පිරිසක් ඊට පෙර උස ම කුළුණ නිර්මාණයය කරමින් වාර්තාවක් පිහිටුවා ඇත.

Rate this item
(0 votes)