සිය නිල සංචාරයේ අවසාන දිනය වශයෙන් එම සංචාරයේ නිරත විය.
ජෙරුසෙලම යනු මුස්ලිම්වරුන්ගේ යුදෙව්වන් බහුතරයක් වෙසෙන නරයක් වේ.
තව ද පාප් වහන්සේ පලස්තීනයට සහ ඊශ්‍රායලයට ගිය අතර එහි දී එම රාජ්‍යවල රාජ්‍ය නායකයින්ගේ ධානාත්මක ප්‍රතිචාර එතුමාට හිමි විය.
නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාප් වහන්සේ ජෙරුසෙලමේ යඩ් වශෙමි (Yad Vashem) වැනි ස්ථානවල ද සංචාරය කිරීම විශේෂත්වයකි.