April 26, 2024

මැක්ඩොනල්ඩ්ස් වෙතින් නව ගෙවීමේ ක්‍රමයක්

මැක්ඩොනල්ඩ්ස් ආයතනයේ නව ගෙවීමේ ක්‍රමයක් සිය ආයතනයේ කොටස්කරුවන්ට හඳුන්වා දී තිබේ.

එම හඳුනවාදීම ඔවුන්ගේ වාර්ශික රැස්වීමේ දී එළිදක්වා ඇති අතර ඊට විරෝධතාවක් ද ඇති විය. 94% ක් පමණ එම තීරණයට එකඟ වී ඇත.

විරෝධතාවයේ දී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 100 දෙනෙක් පමණ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන විධායක නිලධාරී ඩී තොම්සන් මහතා කොටස්කරුවන් වෙත ඩොලර් මිලියන 9.5 ක් 2013 වසරේ දී ගෙවා ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)