April 27, 2024

ආහාර පාලනයෙන් දියවැඩියාව සුව වෙයි 

දිනකට වේල් 02 ක් ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය පාලනය කළ හැකි බව විද්‍යාඥයින් පිරිසක් සොයා ගෙන තිබේ.

පුද්ගලයින් 27 දෙනෙක් නිදර්ශන වශයෙන් යොදා ගනිමින් එම පරීක්ෂණය සිදු කර තිබේ.

Rate this item
(0 votes)