May 18, 2024

1994 අද වැනි දවසක

දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වශයෙන් නෙල්සන් මැන්ඩෙලා 1994 අද වැනි දවසක තේරී පත් ව තිබේ.

සුදු ජාතිකයින්ගේ පාලනය සියවස් 03 ක් පමණ පැවති අතර එම බලයෙන් මිදී කළු ජාතකයෙක් අතට බලය පත් වීමෙන් අනතුරු ව දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයෙක් බලයට පත්වීමේ ඓතිහාසික අවස්ථාව එය වේ.

නෙල්සන් මැන්ඩෙලා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයෙන් (ANC) තරග වැදී ආසන 400 න් 252 ක් ලබාගෙන තිබේ.

එම මැතිවරණය ඉතිහාසයේ ප්‍රථම වරට දකුණු අප්‍රිකාවේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වේ.

Rate this item
(0 votes)