May 18, 2024

පුටීන්ගේ අනුදැනිමින් යුද අභ්‍යාසයක් 

ජනාධිපති ව්ලැදිමීර් පුටීන්ගේ ඍජු අධීක්ෂණය යටතේ රුසියාව අද දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ උතුරුදිග සහ පැසිෆික් නාවුක බලකාය එම මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති අතර ඊයේ බැලිස්ටික් මිසයිල කිහිපයක් ද අත්හදා බැලා ඇති බව වාර්තා වේ.

බටහිරදිග රුසියාවේ දී ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන රොකට් අත්හදා බැලීමක් ද සිදුකර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)