May 18, 2024

1955 අද වැනි දවසක

ප්‍රංශයේ පැවති විශේෂ උත්සවයක දී බටහිර ජර්මනිය 1955 අද වැනි දවසක නේටෝ සංවිධානයට භාර දී තිබේ.

නේටෝ සංවිධානයට බටහිර ජර්මනියේ සාමාජිකත්වය ලැබෙන බව ජර්මනි නියෝජිතයින් අමතා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් හැරල්ඩ් මැක්මිලන් මහතා සඳහන් කර තිබේ.

පැරීසියේ “ඩිකයිලට්“ නමැති සම්මන්ත්‍රණ ශාලාවේ දී එම උත්සවය පැවැත්වී ය.

Rate this item
(0 votes)