May 18, 2024

ගොන් පොර තහනම්

දකුණු ඉන්දියාවේ  සාම්ප්‍රදායිකව පැවැත්වෙන ගොන් පොර තහනම් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.ගොන් පොර සත්ව හිංසනයක් බව පෙන්වා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මේ සඳහා  ගොනුන්ට මත්පැන් පොවන බවත්  ඇස්වල මිරිස් අතුරන බවටත් පෙන්වාදී ඇත.

Rate this item
(0 votes)