May 06, 2024

යුරෝපයට සූකර උණ

මාරාන්තික සූකර උණ වෛරසය යුරෝපයේ පැතිරී යාමේ අවධානමක් හේතුවෙන් යුරෝපයේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සූකර උණ හේතුවෙන් සියළු ඌරු මස් ආශ‍්‍රිත නිෂ්පාදන යුරෝපයට ගෙන්වීම මේ වනවිට අත්හිටුවා ඇත.

එම වෛරසය හේතුවෙන් අමෙරිකාවේ 2013 වසරේ ඌරන් මිලියන 07ක් මරණයට පත් ව තිබේ.

Rate this item
(0 votes)