May 06, 2024

චෙන්නායිහි දුම්රියක බෝම්බ පිපිරීමක්

දකුණු ඉන්දියාවේ චෙන්නායිහි දුම්රිය ස්ථානයක දී දුම්රියක සිදු වූ බෝම්බ පිපිරීමකින් කාන්තාවක් මරණයට පත් ව පුදගලයින් 09 දෙනෙක් තුවාල ලබා තිබේ.

බැංගලෝරයේ සිට ගුවහාට් වෙත ගමන් කරමින් තිබූ එම දුම්රියේ මැදිරි 02 කදී පිපිරීම් 02 ක් සිදු වී ඇත.

එම ශීඝ්‍රගාමී දුම්රිය, දුම්රිය ස්ථානයට ඇතුළු වී විනාඩි කිහිපයක දී පිපිරීම සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)