May 06, 2024

ඉරාකයේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය අද 

අමෙරිකානු හමුදාව රටින් පිටවීමෙන් අනතුරු ව ඉරාකය සිය ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය අද පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡන්දය ලබාදීම එරට වේලාවෙන් පෙරවරු 07.00 ආරම්භවන අතර පස්වරු 07.00 දක්වා ඡන්දය ලබාදීමට හැකි ය.

එරට අගමැති නොවුරි අල් මලිකි සිය තෙවැනි ධූර කාලය සඳහා අපේක්ෂා කරන අතර රට තුළ නොයෙකුත් කැරලි ද වාර්තා වේ.

මිලියන 20,000 කට ආසන්න ඉරාක වැසියන් ඡන්ද අයිතිය ලබා ගෙන ඇති අතර රට වටා ඡන්ද මධ්‍යස්ථාන 50,000 කට ආසන්න ව පවතී. 

Rate this item
(0 votes)