May 06, 2024

1945 අද වැනි දවසක

බංකරයක යට 1975 අද වැනි දවසක ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) සියදිවි නසාගෙන මරණයට පත් ව තිබේ.

ඔහු එලෙස මරණයට පත් ව ඇත්තේ ඔහු විසින් ම වෙඩි තබා ගනිමිණි.

ඔහු දෙවැනි ලෝක යුද්ධය ආරම්භ කිරීම සඳහා මූලිකත්වය දරූ පුද්ගලයා වේ.

චතුර කථිකයෙක් වූ හිට්ලර්ගේ මූලික අරමුණ වූයේ වසර 1,000 ක ජර්මන් රාජ්‍යක් ගොඩ නැගීමයි.

Rate this item
(0 votes)