May 06, 2024

1993 අද වැනි දවසක 

එංගලන්තයේ බකිංහැම් මාළිඟාවේ දොරටු සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එලිසබත් මහ රැජිණගේ තීරණයක් අනුව 1993 අද වැනි දවසක විවෘත කර තිබේ.

වැඩිහිටි පුද්ගලයෙක් සඳහා එහි ඇතුළත්වීමට පවුම් 08 ක් අය කර ගෙන තිබේ.

එලසබත් මහ රැජිණගේ කාමර ඇතුළු ව ඇතැම් ස්ථාන මහජනතාවට විවෘත නොවී ය.

Rate this item
(0 votes)