ඉතිහාසය තුළ මෙතෙක් සිදු වූ විශාලත ම රයිනෝ අං සොරකම එය බව වාර්තා වේ.
නෙල්ස් පෘයිට්හි පිහිටි මපුමලංගා සංචාරක සහ වනෝද්‍යාන නියෝජිතායතනයේ වානේ සේප්පුව කපා දමා එහි රඳවා තිබූ රයිනෝ අං 40 කට වැඩි ප්‍රමාණයක් සොරා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
ලොව වැඩි ම රයිනෝ ගහනයක් සිටින දකුණු අප්‍රිකාවේ විනෝදයට සහ අං ලබා ගැනීමට රයිනෝ දඩයම සිදු කරයි.