May 07, 2024

ඡන්ද පෙට්ටි බූරු පිටින්

මීට සති 03 කට ඉහත දී පැවැත් වූ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද ආරම්භ වේ.

අවසාන ඡන්ද ප්‍රතිඵලය මැයි මස 14 වැනි දා නිකුත් කිරීමට නියමිතයි.

එම මැතිවරණයේ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත බූරු පිට මතින් ගෙන ගිය බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 April 2014 13:25