රේන්ජර්iv (Ranger iv) නමැති රොකට් යානය එලෙස ගොස් තිබේ.
ඡායා රූප ලබා ගැනීම සඳහා එම යානය සඳ මතට ගිය ද තාක්ෂණික දෝශයක් හේතුවෙන් එම කටයුත්ත අසාර්ථක වූ බව වාර්තා වේ.
අමෙරිකාවේ සඳ වෙත ගිය ප්‍රථම සාර්ථක රොකට් යානය එයවන අතර 1952 වසරේ දී රුසියාව චන්ද්‍ර ගමන සිදු කර ඇත.