May 20, 2024

හිම කන්දක් කඩා වැටීමෙන් 100 ක් මරුට

February 26, 2015
උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ෂීර් නිම්නයේ පිහිටි ගම්මානයකට හිම කන්දක් කඩා වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වනවිට 100 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ප‍්‍රදේශයේ පිහිටි පල්ලි, පාසල් සහ නිවාස 100 කට අධික ප‍්‍රමාණයක් මෙම හිම කන්දට යටවී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
 
2010 වසරේ සහ 2012 වසරේදී මෙවැනිම ආකාරයට හිම කඳු කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබේ.
Rate this item
(0 votes)