May 20, 2024

නයිජීරියාවේ බෝම්බ පිපිරීම් දෙකක්

February 25, 2015
නයිජීරියාවේ බස් නැවතුම්පළ දෙකක අද (25) සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පළමු පිපිරීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු සහ දෙවන පිපිරීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව ද එම වාර්තාවල සඳහන්.
 
නයිජීරියාව තුළ කි‍්‍රයාත්මක බොකෝහරාම් අන්තවාදීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති අතර 2009 වසරේ සිට මේ දක්වා බොකෝහරාම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් 13,000ක් මිය ගොස් තිබේ.
Rate this item
(0 votes)