May 20, 2024

බංග්ලාදේශ මගී යාත්‍රා අනතුරෙන් මියගිය පිරිස ඉහළට

February 24, 2015
හදිසි අනතුරකට පත් බංග්ලාදේශ මගී යාත්‍රාවේ සිට මිය ගිය පිරිස හැත්තෑව දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
බංගලාදේශයේ පිහිටි විශාල ගංගාවක් වන පද්මා නදියේ යාත්‍රා කරමින් සිටි ඉහත කී මගී යාත්‍රාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හා ගැටී ඇත.
 
මගී යාත්‍රාවේ පහළ තට්ටුවේ ගමන් ගත් බොහෝ දෙනෙක් දියේ ගිලී මිය ගිය අතර පනහකට හෝ හතළිහකට ආසන්න පිරිසක් අනතුරින් දිවි ගලවා ගෙන තිබේ.
 
Rate this item
(0 votes)