May 04, 2024

"මම විශාල කලකිරීමකින් ඉන්නේ - සමහර විට තීන්දුවකුත් ගන්න වෙයි" හර්ෂ Featured

සමඟි ජනබලවේගය සම්බන්ධයෙන්, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදුකෙරුණු සාකච්ඡා පිළිබඳව තමා මහත් කලකිරීමෙන් සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වෘත්තීයවේදියෙක් ලෙස තමන් දේශපාලනයට පිවිසියේ රටට සේවය කිරීමේ අරමුණෙන් වුවද පක්ෂයේ මේ වන විට පවතින අර්බුද හේතුවෙන් දැඩිව කළකිරීමෙන් සිටින බවයි ඒ මහතා පැවසුවේ.

Last modified on Sunday, 01 March 2020 12:42

Related items