May 04, 2024

ගෑස් මිලට ගැසට්ටුවක් - දිස්ත්‍රික්ක අනුව මිල අඩු වැඩි වෙයි

ලීටර් 18 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක උපරිම මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ එම නිවේදනයට අනුව දිස්ත්‍රික්ක වශයෙන් ගෑස් මිල වෙනස් වීම යි.

අදාළ ගැසට් නිවේදනයේ ඇති මිලට වඩා වැඩියෙන් තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් වෙළෙදාම් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා බෙදා හැරීම, වෙළෙදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ වෙළෙදාම් කිරීම සඳහා සැපයීම නොකල යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුටත් දැක්වෙන්නේ.

එම ගැසට් නිවේදනය පහතින්...

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 09:23